Loading...

Adobe InDesign Essentials Training

පිටු විශාල ප්‍රමාණයක් ඇති නිර්මාණයක් සිදු කිරීම සඳහා ඇති හොඳම Software එකකි.

Lecturer(s) :
  • Isuru Ariyawansha

Course FEE

LMS
LKR:6,000
LIVE + LMS
LKR:7,500
IN CLASS ROOM + LMS
LKR:9,000

This Course Includes:

  • Video Tutorials
  • PDF Notes
  • Downloadable Practicals
  • Downloadable Projects
  • Access on Mobile
  • Certificate of Completion

Medium: Sinhala

Overview

පිටු විශාල ප්‍රමාණයක් ඇති පුවත්පතක්, සඟරාවක්, පොතක් වැනි යමක් සකස් කිරීමේ දී
පිටු අතර අන්තර් සම්බන්ධතාව හොඳින් පාලනය කරමින් නිර්මාණාත්මක Publication
එකක් සිදු කිරීමට ඇති හොඳම Software එකකි.
Adobe ආයතනය 1999 වසරේ දී මෙම Software එක හඳුන්වා දෙනු ලැබුවේ Adobe
ආයතනය සතුව තිබූ PageMaker Software එකේ ඇති Publication හැකියාව හා Illustrator
Software එකේ ඇති Design හැකියාව ද එක් කරමිනි. එම නිසා InDesign තුළ අනෙකුත්
Publication Software වලට වඩා නිර්මාණශීලී දෑ සිදු කළ හැක.
InDesign Software එක හඳුන්වා දීමෙන් පසු Adobe ආයතනය PageMaker නවතා දමන ලදී.

 

කවුරුන් වෙනුවෙන් ද?

පිටු සැකසුම් හා සම්බන්ධ රැකියාවක නිරත වන අය සඳහා සුවිශේෂී වන අතර, Graphic
Designer කෙනෙක් ලෙස ඔබ කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, Photoshop
හා Illustrator Software වලින් කිරීමට අපහසු කටයුතු InDesign හරහා සාර්ථකව සිදු
කළ හැකි නිසා InDesign දැනුම තිබීම ඔබට අමතර වාසියක් ගෙන දෙනු ඇත.

 

අවශ්‍යතාවයන්:-

  • Photoshop හා Illustrator මූලික දැනුම අවශ්‍ය වේ.

  • Adobe InDesign CC (Creative Cloud) සංස්කරණය.

  • InDesign සම්බන්ධ දැනුමක් අවශ්‍ය නොවේ.

  • සාර්ථකත්වය හඹා යන මිනිසෙක්.

Course Curriculum

1.1

Indesign Lesson 1 Note

1.2

InDesign Introduction

0/6

2.1

Indesign Lesson 2 Note

2.2

New Page

0/6

2.3

Interface

0/6

3.1

Indesign Lesson 3 Note

3.2

Course Materials

3.3

Basic Objects and Gap tool

0/6

3.4

Edit Objects

0/6

3.5

Pathfinder

0/6

3.6

Effects

0/6

3.7

Arrangement

0/6

3.8

Picture Frame

0/6

3.9

Rotate, Scale, Repeat

0/6

4.1

Indesign Lesson 4 Note

4.2

Course Materials

4.3

Colors and Gradients

0/6

5.1

Indesign Lesson 5 Note

5.2

Course Materials

5.3

Text Edit

0/6

5.4

Columns

0/6

5.5

Text Wrap

0/6

5.6

Tab Settings

0/6

6.1

Indesign Lesson 6 Note

6.2

Course Materials

6.3

Page Palette

0/6

7.1

Indesign Lesson 7 Note

7.2

Course Materials

7.3

Page Numbering

0/6

7.4

Page Section Options

0/6

8.1

InDesign Lesson 8 Note

8.2

Course Materials

8.3

Paragraph Style

0/6

8.4

Character Style

0/6

8.5

Mapping Word Style

0/6

8.6

Object Styles

0/6

9.1

Indesign Lesson 9 Note

9.2

Course Materials

9.3

Layout Design

0/6

9.4

Project Part #1

0/6

10.1

Indesign Lesson 10 Note

10.2

Course Materials

10.3

Cross References

0/6

10.4

Table of Contents

0/6

10.5

Book

0/6

11.1

Indesign Lesson 11 Note

11.2

Styles and Swatches

0/6

11.3

Split Layout View

0/6

11.4

Content Collector Tool

0/6

12.1

Indesign Lesson 12 Note

12.2

Course Materials

12.3

Working With PSD & Ai Files

0/6

13.1

Indesign Lesson 13 Note

13.2

Speed up InDesign

0/6

14.1

Indesign Lesson 14 Note

14.2

Course Materials

14.3

Hyperlink

0/6

14.4

Page Transitions

0/6

14.5

QR Code

0/6

15.1

Indesign Lesson 15 Note

15.2

Course Materials

15.3

Fillable Form

0/6

16.1

Indesign Lesson 16 Note

16.2

Course Materials

16.3

Package

0/6

16.4

Print Book

0/6

16.5

Preflight Panel

0/6

16.6

How Can I Get Certificate

0/6

17.1

InDesign B#01 Day 01 - Introduction

0/6
Free

17.2

InDesign B#01 Day 02

0/6

17.3

InDesign B#01 Day 03

0/6

17.4

InDesign B#01 Day 04

0/6

17.5

InDesign B#01 Day 05

0/6

17.6

InDesign B#01 Day 06

0/6
Course Reviews

N.A.

0 Ratings

5
0
4
0
3
0
2
0
1
0
COURSE REVIEWS

No Reviews